ඔබට අවශ්‍ය දේවල්
පවර් සප්ලයි යුනිට් එක -මෙමගින් අභ්‍යන්තර කොටස් වලට අවශ්‍යකරන ආකරයට ප්‍රත්‍යාවර්ථ (AC) ධාරාව සරල ධාරාව (DC) බවට හරවයි.අවශ්‍ය තරමට ධාරාව සහ වෝල්ටීයතාවය සකසයි.
ප්‍රොසෙසර් (CPU)-පරිඝනකයේ මොලය ලෙස වැඩ කරයි.
රැම් (RAM)- පරිඝනකය මගින් ක්‍රමලේක සහ උපදෙස් ගබඩා කර තබාගැනීමට භවිතා කරන කෙටි කාලීන මතකයයි.මෙහි මතකය විදුලි බලය නැවත්තූ විට නතිවී යයි.
මව්පුවරුව(Mother Board)- මෙය මත අනෙකුත් සියලුම ඉලෙක්ට්‍රොනික් කොටස් පවතී.
දෘඩ තැටිය(Hard Disk)- දිගු-කාලීන ස්ථිර මතකකය.ඔපරේටින් සිස්ටම් එක සහ අනෙකුත් ප්‍රෝග්‍රෑම් මෙහි පවතී.විදුලිය නැවැත්තූ විටද මැකී නොයයි.
ඔප්ටිකල් ඩ්‍රයිව්ස්(Optical Drivers)-CD/DVD ආදී ඔප්ටිකල් ඩිවයිස් කියවීමට හෝ ලිවීමට භවිතායටගනී.eg: DVD writer/CD writer
වීඩියෝ කාර්ඩ්/ග්‍රැපික් කාර්ඩ්(Vedio Card/Graphic Card) - පරිඝනක වීඩියෝ ක්‍රීඩා හාවීඩියෝ අශ්‍රිත වැඩ සදහා.සමහර මව්පුවරුවල එය සවි කරලාම ඇත.(on board ).එවිට නැවත ගනීමට අවශ්‍ය නැත.
යතුරු පුවරුව
මවුස්ය
මොනිටරය
සාමන්‍ය පරිඝනකයකට අවශ්ය වන්නෙ මෙවායි.මුලින්ම හාඩ්වෙයාර් ගන්නට පෙර තමන් භවිතා කිරීමට යන ඔපරේටින් සිස්ටම් (OS) එකට සපෝර්ට් කරනවාද බල්න්න ඔනේ.
(1 කොටස)
No comments:
Post a Comment