තමන්ගේ පරිඝනකය තනිවම එකලස් කරගන්නවා කියන එක එච්චරම අමාරු වැඩක් නෙමෙයි.ඉන්ටර්නෙට් එකේ ඔනෑ තරම් මේගැන කතාවන් තියෙනවා.ඒත් ඒවා ඔක්කොම වගේ තියෙන්නේ ඉංග්‍රිසියෙන් .ඉතින් මම අද මේක කරන හැටි අද සිංහලෙන් ලියන්න හිතුවා.
අද කාලයේ තියෙන පරිඝනක පද්ධති බොහොමයක්ම හදලා තියෙන්නේ ලෙසියෙන්ම එකලස් කර ගත හකි වෙන විදිහටයි.ඒ කියන්නනේ ඒවයේ මැනුවල් එක බැලුවොත් අපිට වුවමනා හැමදෙයක්ම ඒකෙ ලියල තියෙනව කියල ඔබටම පෙනේවි.නමුත් ඉතින් අපි කවුරුත් ඒවා කියවන්න කම්මැලියි නෙ.ඉතින් අපි හැම තිස්සේම කොම්පියුටරේ පොඩි upgrade එකකටත් කඩයකට දුවලා මුදල් වියදම් කරගන්නවා.
අපිට මෙමරි එක අලුතෙන් ඩගන්න වුනොත් ඒකටත් අපි තව කාගෙ හරි සහය පතනවා.නමුත් මෙමරි මාරු කරන එක හරිම සිම්පල්.ගලවල එක පැත්තකට එබුවා අතුලට ගියේ නැතිනම් අනිත් පැත්තට එබුවා.ලොක් එක දම්මා
2 කොටස
No comments:
Post a Comment