Saturday, March 6, 2010

දැන් ර්‍ Remove WAT 2.25 වින්ඩොව්ස් 7 (Windows 7) WAT (Windows Activation tool) ක්‍රැක් කරලා.

Remove WAT තමයි දැනට තියෙන ලේසිම වින්ඩොව්ස් 7 crack  එක.ඒක apply කලාම වින්ඩෝස් වල හොර (pirated )කොපියකට original වගේම updates ගන්න පුලුවන්.Microsoft  ලා ලඟදි Microsoft's recent anti-piracy WAT update KB971033. Update  එකක් එව්වා.ඒකෙන් 70 ක් විතර තිබුන pirated කොපි වලට පාර වැදුනා.

updated-removewat-download

හැබැයි hackers ල ඒකෙනුත් දිනුවා.ඒක අපේ වසනාව වෙන්න ඇති.Remove WAT 2.25  වලින් ඒක අරන් දාලා,ඒ කියන්නේ Windows Activation Technologies (WAT) සම්පූර්ණයෙන්ම අයින් කරල දානව.කරදර නෑ.Control Panel  හරි Properties වල හරි activate  කරන කෑලි නෑ.
මේකෙ තියෙන තව features  පහල බලාගන්න.

removewat-changelog

Download  Remove WAT 2.25 http://www.picktorrent.com/download/99/4277580/windows-7-loader-activator---remove-wat-2.2-fix/

No comments: